මාධ්‍ය මර්දන මුට්ටියට හතර අතින් පොලු පහර… වුඩ්ලර් බිලි දී අත පිහදා ගනී…!

December 26, 2025 at 1:17 pm | by emanisa.lk

හිරු මාධ්‍ය නාලිකාව මර්දනය කිරීමට ආණ්ඩුවට කිසිම අදහසක් නොමැති බව ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය පවසයි.

“හිරු නාලිකාව මර්දනය කිරීමට ආණ්ඩුවේ කිසිම අදහසක් නැත කියා මට මේ දැන් සහතිකයක් ලැබුණා.

ඒ ගහපු ලියුම තනිකර අර පොලිස් මාධ්‍ය ප්‍රකාශක වුල්ෆ්ගේ ගොං වැඩකි. ඉංග්‍රීසි කතාකරන්න පුළුවන් පොලිස්කාරයෙකු සොයාගත් වහාම වුඩ්ලර්ව දොට්ට දානවා කිව්වා! වුඩ්ලර් ඉල්ලා අස්වෙනු!”

ඔහු සිය නිල ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කොට ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *