මහ බැංකු අධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසියි…!

October 3, 2024 at 9:50 am | by emanisa.lk

ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙම ගැසට් නිවේදනය නිකුත් කරන ලද්දේ ශ්‍රී ලංකා මහ බැංකු පාලක මණ්ඩලයේ සභාපති සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසිනි.

ඒ අනුව 2024 සැප්තැම්බර් 24 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ විශ්‍රාම වැටුප් ගෙවීම් අත්හිටුවා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *