මහින්දානන්දගේ පුතා සහ කොළඹ නාගරික මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට!

February 25, 2019 at 10:59 am | by admin

බම්බලපිටිය ප්‍රදේශයේ දී පොලිස් නිලධාරියෙකු අනතුරට ලක් කර පළා ගිය ඩිෆෙන්ඩර් රථ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේගේ පුත්‍රයා ද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

අනතුරට පත් ඩිෆෙන්ඩර් රථයේ රියදුරු, එහි අයිතිකරු සහ ඒ සමග පැමිණි ඩිෆෙන්ඩර් රථයේ පැමිණ පිරිස ද මෙලෙස අත්අඩංගුවට පත්ව තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ ගේ පුත්‍රයා වන රනිශ්ක අලුත්ගමගේ සහ කොළඹ නාගරික මන්ත්‍රි දුමින්ද සුදම්මික ආටිගල ද අත්අඩංගුවට පත්ව තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස