මහා බැංකුව 70% පඩි වැඩි කර ගැනීමෙන් නොනවතී…! අර්ථ සාධකයටත් ලොකු ම හැන්දෙන් බෙදා ගනී..!

March 4, 2024 at 12:14 pm | by emanisa.lk

ශ්‍රී ලංකා මහා බැංකුව පසුගියදා සියයට 70%කින් වැටුප් ඉහළ දමාගනීමට අමතරව 2023 වසර සඳහා ඔවුන්ගේ සේවක අර්ථසාධක අරමුදල (EPF) වෙනුවෙන් 19.5%ක පොළියක් ද ලබා ගෙන ඇති බව අනාවරණය වෙයි.

එහෙත් මහ බැංකුවේ මුදල් මණ්ඩලය යටතේ පාලනය වන සාමාන්‍ය ජනතාවගේ සේවක අර්ථසාධක අරමුදල සඳහා ගෙවා ඇත්තේ 9%ක් පමණකි.

2022 වසරේදී මහ බැංකු නිලධාරීන් ඔවුන්ගේ EPT සඳහා පොළිය 29.5%ක පොළියක් ගෙවා තිබුණු අතර එවර ද ජනතාවට හිමිවූයේ 9%ක ප්‍රතිලාභයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *