මහරගම විරෝධතාවට ගහන්න තෙල් සංස්ථාවෙන් මැරයන් පුරවා ගත් බසයක්…!

August 6, 2025 at 6:22 pm | by emanisa.lk

මාලිමාණ්ඩුව යෞවන සමාජ දේශපාලනීකරණය කිරීමට එරෙහිව අද (06) මහරගම පැවැත්වෙන විරෝධතාව කඩාකප්පල් කිරීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සිට බස් රථයක් පුරවා පිරිසක් යවා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.

එකී බස් රථයේ අංකය පවා තමන් වෙත ලැබී ඇති බවයි, මන්ත්‍රීවරයා අද (06) පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කළේ.

එහි දී වැඩිදුර කරුණු දැක්වීමට මන්ත‍්‍රීවරයා සූදානම් වුවත්, ආණ්ඩු පාර්ශ්වයේ බාධා කිරීම් මධ්‍යයේ මූලාසනයේ සිටි නියෝජ්‍ය කතානායකවරයා ඊට ඉඩ ලබා දුන්නේ නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *