අද මහනුවර ලොකු විනාශයක් වීමට යන බවට අනතුරු අඟවමින් මාධ්‍යෙව්දී උවිඳු කුරුකුලසූරිය සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබේ.
ඔහු වැඩි දුරටත් අනතුරු අඟවන්නේ ජාතිවාදීන් නුවර කඩවලට පහර දීමට සූදානම් වන බවයි.
අද සම්පූර්ණ නගරයම ආවරණය පරිදි ත්‍රිවිද හමුදාව සහ පොලිසිය යොදවන බවත් මෙවැනි ගැටුම්වලට හසු වී නිකරුණේ පොලිස් අත්අඩංගුවට පත් නොවන ලෙසත් උවිඳු කුරුකුලසුරිය වැඩි දුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටියි.