මහජන ආරක්ෂාව පිළිබඳ කිසිම අවිනිශ්චිතභාවයක් නෑ…! – ආරක්ෂක නි. ඇමති….

February 25, 2025 at 1:03 pm | by emanisa.lk

රටේ මහජන ආරක්ෂාව පිළිබඳ කිසිදු අවිනිශ්චිතභාවයක් නොමැති බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මහජන ආරක්ෂාව තහවුරු කර ඇති බවත් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත්ය.

යම් සිදුවීමක් වූ වහා ඒ පසුපස හඹා ගොස් වහාම අත්අඩංගුවට ගැනීම් සිදුවන බවත් මෙයට පෙර එවැනි තත්ත්වයක් දක්නට නොලැබුණු බවත් ආරක්ෂ නි. ඇමතිවරයා අවධාරණය කරයි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *