පාර්ලිමේන්තු රැස්වීම් දිනවල මන්ත්‍රීවරුන්ගේ රියදුරන්ට රැඳී සිටීම සඳහා ස්ථානයක් ලබා දීමේ අවශ්‍යතාව පිළිබඳ පාර්ලිමේන්තු ගෘහකාරක සභාවේ දී සාකච්ඡා විය.
ඒ අනුව ඉදිරියේ දී ඒ සඳහා සුදුසු ස්ථානයක් වෙන් කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
එසේම නුවරඑළිය මන්ත්‍රී නිවාඩු නිකේතනයේ කොටසක් පාර්ලිමේන්තු සේවකයන් සඳහා වෙන් කිරීමට ද එහි දී තීරණය කර තිබේ.