මන්ත්‍රී බියගැන්වූ කොස්තාපල්ට වැඩ වරදී… රෝහලේදීම අත්අඩංගුවට…!

December 22, 2025 at 2:55 pm | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර ඇතුළු පිරිසක් සමග ඇති කරගත් ගැටුමක අදාළ සුසන්ත හෙට්ටිආරච්චි නම් පොලිස් කොස්තාපල්වරයා ඇඹිලිපිටිය කොට්ඨාස අපරාධ අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත්තේ සාපරාධී බිය ගැන්වීම ඇතුළු චෝදනා කිහිපයකටය.

ශාන්ත බණ්ඩාර ඇතුළු පිරිසක් පහර දුන් බවට පැමිණිලි කර අදාළ පොලිස් කොස්තාපල්වරයා රෝහල්ගතව තිබිණි.

අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා අද (22) පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *