මන්ත්‍රී අර්ජුනා වැඩ පෙන්නයි… ගුටි කෑ දෙන්නෙක් රෝහලේ…!

February 12, 2025 at 11:02 am | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ජුනා රාමනාදන් මහතා පහරදුන් බව පවසමින් පුද්ගලයින් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා ඊයේ (11) යාපනය මහ රෝහල වෙත ඇතුළත් වී ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පහරදුන් බවට පැමිණිලි කර ඇතැයි පොලිසිය පවසයි.

යාපනය ප්‍රදේශයේ හෝටලය දී මෙම පහරදීම සිදුව ඇතැයි පැමිණිලි කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *