මට පිස්සා කිව්වට ආණ්ඩුවේ එවුන් වගේ මම සමලිංගිකයෙක් නෙමෙයි…! – අර්චුන් රාමනාදන්….

September 29, 2025 at 6:33 pm | by emanisa.lk

තෝරු මෝරු මෝරුන්ට අත තැබිය නොහැකි නිසා හාල් මැස්සන් වන චාමර සම්පත් අමරසූරිය හෝ තමන් අත් අඩංගුවට ගන්නා බවත් තම දෙදෙනාගෙන් තොර දේශපාලනයක් ආණ්ඩුවට නොමැති බවත් අර්ජුන් රාමනාදන් පවසයි.

ආණ්ඩුවේ සිටින්නේ සමලිංගික පිරිමි සහ ගැහැනු බවටත් ඇතැමුන් ඇමරිකාවේ පවා ගොස් සමලිංගික ප්‍රවර්ධන වැඩවලට එකතු වූ බවටත් ඔහු චෝදනා කරයි.

තමන්ට ඇතැමුන් පිස්සන් යැයි පැවසුවද තමන් සමලිංගිකයකු නොවන බවත් වරායෙන් කන්ටේනර් පැන්නූ අයට පිරිමි දුටුවිට හැඟීම් ඇති වන්නේ නම් තමන් බෙහෙත් කිරීමට සූදානම් බවත් අර්චුන් රාමනාදන් පවසයි.

මාර්ග නීති උල්ලංඝනය කර පොලිස් රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට ඇප ලැබීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *