මගේ ඔෆිස් එකෙන් ජනතා ගැටලු 120ක් විසඳා අවසන්…! – නි. ඇමති චතුරංග අබේසිංහ….

March 29, 2025 at 12:03 pm | by emanisa.lk

මේ වන විට ජනතා ගැටලු නිරාකරණය සඳහා සිය සම්බන්ධීකරණ කණ්ඩායම කාර්යාලයක් විවෘත කර ඇතැයි නි. අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි.

මේ වන විට එම කාර්යාලය ඔස්සේ ජනතාව මුහුණ දෙන පෞද්ගලික ප්‍රශ්න 120කට පමණක් විසඳුම් ලබා දී ඇති බව ද නි. ඇමතිවරයා ප්‍රකාශ කරයි.

මෙම සම්බන්ධීකරණ කාර්යාලය ඔස්සේ ජනතාවට සිය ගැටලු විසඳා ගැනීම සඳහා හොඳ අවස්ථාවක් හිමිව ඇති බව ද චතුරංග අබේසිංහ වැඩි දුරටත් සඳහන් කරයි.

පසුගියදා (25) සිරස රූපවාහිනි සාකච්ඡාවකට එකතු වෙමින් නි. ඇමතිවරයා මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *