මං තරම් කවුරුවත් රනිල්ට බැනලා නෑ…! – මහින්දානන්ද…

December 26, 2022 at 3:43 pm | by emanisa.lk

රනිල් වික්‍රමසිංහට තමා තරම් බැණ වැදුණු කිසිවෙකු නොමැති බව හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

හිටපු ඇමැතියරයා පවසන්නේ අවසානයේ වැදගත් වන්නේ ප්‍රතිපත්ති ද වැටුණු රට ගොඩගැනීම ද යන්න තෝරා ගැනීමට සිදු වූ බවයි.

වැටුණු රට ගොඩගත හැකි නායකයා රනිල් නිසා ඔහු ජනාධිපති කළ බවයි, මහින්දානන්ද සඳහන් කළේ.

මේ වන විට තෙල් ටික ඉන්ධන ටික ලැබෙන බවත් බඩු මිල ක්‍රමයෙන් පහත වැටෙන බවත් සඳහන් කළ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, ලබන වසරේ මුල IMF ආධාර ලැබුණු පසු වැටුණු රට රනිල් ගොඩගනු ඇතැයි ද අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *