බොරු කියන විපක්ෂය රටේ සංවර්ධනයට විශාල බාධාවක්…!

February 20, 2026 at 6:09 pm | by emanisa.lk

බොරුව සහ අනවශ්‍ය කලබල ඇති කරන විපක්ෂය රටක සංවර්ධනයට විශාල බාධාවක් බව කෝප් කමිටු සභාපති, ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර පවසයි.

පාර්ලිමේන්තුවට පැමිණ හිරලේ පහත්වෙලා මෙන් කෑ ගසන විපක්ෂය උදෑසන පොල්දූව මංසන්ධියේ උද්ඝෝෂණයක් කළ බවද ඔහු පෙන්වා දෙයි.

විපක්ෂය නියෝජනය කිරීමට පාර්ලිමේන්තුවේ හතළිස් ගණනක් සිටියද එම උද්ඝෝෂණයට එකතු වූයේ 14 දෙනෙක් පමණක් බවද නිශාන්ත සමරවීර ප්‍රකාශ කරයි.

අද (20) පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *