බුදු දහමට අපහාස කළ දේවගැති අත්අඩංගුවට..!

December 1, 2023 at 1:26 pm | by emanisa.lk

දේවගැති ජෙරම් ප්‍රනාන්දු ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දූව පැවසුවේ අද (01) ප්‍රකාශයක් ලබාදීම සඳහා අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගත් බවය.

දේව මෙහෙයක් අතරතුර බුදු දහම ඇතුළු සෙසු ආගම්වලට අපහාස කිරීම දේවගැති ජෙරම් ප්‍රනාන්දුට එල්ල වී ඇති චෝදනාවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *