ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ පාර්ලිමේන්තුව සුද්ද කිරීමේ ශ්‍රමදානයක් එළඹෙන 14 වෙනිදා පැවැත්වෙන බව ජාතික ජන බලවේගයේ නීතීඥ සුනිල් වටගල පවසයි.
මහත් ඵල මහත් ආනිසංස ගෙන දෙන එම පුණ්‍ය කර්මයට ඔබ සැමට සහභාගී විය හැකි බව ද හෙතෙම සඳහන් කරයි.
තථාගතයන් වහන්සේ වදාළ ආකාරයට ම වෙන කිසිමවක් නොකළ ද මාලිමාවට කතිරේ ගැසීමත් සමග දිව්‍ය ලෝකයට ය බව ද සුනිල් වටගල ප්‍රකාශ කරයි.
ජාතික ජන බලවේග ජන හමුවක් අමතමින් ඔහු මේ බව කීය.