බුදුන්ට වඩා ජේසුස් වහන්සේ ශ්‍රෙෂ්ඨයි…! බුදුන් ගියෙත් ජේසුතුමා සොයා ගෙන…! – ෆාදර් ජෙරම් ප්‍රනාන්දු….

May 15, 2023 at 3:56 pm | by emanisa.lk

බෞද්ධයින් බුදුන් වහන්සේගේ ආදරය පිළිබඳ නො අසන බව ෆාදර් ජෙරම් ප්‍රනාන්දු පවසන වීඩියෝවක් සමාජ මාධ්‍යවල සංසරණය වෙයි.

ඔවුන්ගේ අවධානය යොමුව ඇත්තේ ආලෝකවත් වීම පිළිබඳ බවයි, එහි දී ෆාදර් ජෙරම් පෙන්වා දෙන්නේ.

ආලෝකවත් වීම සඳහා ආලෝකය උවමනා බවත් බුදුන් වහන්සේ යන්නෙහි අර්ථය ද ආලෝකවත් තැනැත්තා යන්න බවත් ඔහු සඳහන් කරයි.

ජීසස් වහන්සේ තමන් ලෝකයේ අලෝකය බවත් බුදුන් වහන්සේ සොයා ගියේ ආලෝකය බවත් ප්‍රකාශ කළ ජෙරම් ප්‍රනාන්දු අවධාරණය කළේ, බුදුන් සෙව්වේ ජේසුස් බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස