බුදුන්ට ගැරහූ නටාෂාට ඇපත් නෑ…ජුනි 07 දක්වා රිමාන්ඩ්…!

May 28, 2023 at 10:06 pm | by emanisa.lk

මෝඩාභිමානී රංගන ශිල්පිනී නටාෂා එදිරිසූරිය එළඹෙන 07 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අද (28) නියෝග කළේය.

බුදු දහමට ගැරහීමේ චෝදනාවට ලක්ව රටින් පළා යාමට උත්සාහ කිරීමේ දී නටාෂා කටුනායක ගුවන්තොටුපළේ දී අද අලුයම අත්අඩංගුවට පත්විය.

තමා හසලක තුෂාරගේ පිටපතට රඟපෑවා මිස කිසිදු වරදක් නොකළ බවත් තමා අහිංසක බවත් නටාෂා එදිරිසූරිය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඉදිරියේ හඬා වැටෙමින් පාපෝච්චාරණය කර ඇතැයි දැනගන්නට ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *