බාල ගල් අඟුරු වංචාව යට ගහන්න ආණ්ඩුව අවසන් සටනේ… නොරෙච්චෝලේ තොරතුරු පිටට දීම තහනම්…!

January 31, 2026 at 11:30 am | by emanisa.lk

නොරොච්චෝලේ බලාගාරයේ අභ්‍යන්තර තොරතුරු පාලනාධිකාරියේ අවසරයකින් තොරව කිසිදු බාහිර පුද්ගලයකු හෝ ආයතනයක් වෙත ලබාදීම සේවක මණ්ඩලය වෙත තහනම් කර තිබේ.

මෙම නියෝගය ඇතුළත් විශේෂ අභ්‍යන්තර චක්‍රලේඛයක් පසුගිය ජනවාරි මස මැද භාගයේදී නිකුත් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත. නිසි අනුමැතියකින් තොරව දත්ත හුවමාරු කිරීම මෙමඟින් දැඩිව සීමා කර ඇත.

විදුලි සේවකයන් පවසන අන්දමට, මෙම පියවර ගෙන ඇත්තේ බාල ගල්අඟුරු ආනයනය පිළිබඳව මතුව ඇති මතභේදාත්මක තත්ත්වයන් සහ ඒ වටා ගෙතී ඇති විවිධ ප්‍රචාර මැඬපැවැත්වීමේ අරමුණෙනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *