බාර් යුගේ අවසන් කරලා ස්කාගාර යුගේට ආවා…ඒක තමයි පුනරුදේ….! – නාමල්…

May 25, 2025 at 6:25 pm | by emanisa.lk

වර්තමාන ආණ්ඩුවේ නායකයන් පසුගිය සමයේ ආණ්ඩු පගාවට බාර් දුන්නේ යැයි බැණ වැදුණු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ වත්මන් ආණ්ඩුව බාර් දෙන යුගය අවසන් කර ස්කාගාරයක් ම ලබා දී ඇති බවයි.

කාලෙන් කාලෙට පොඩි පොඩි දේ ලබා දීම වෙනුවට එකවර අරක්කු පෙරණ බලපත්‍රයක්ම ලබා දී ඇති බවත් පුනරුදය යනු එය බවත් නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *