බල්ලන්ට පාර්ලිමේන්තුව තහනම්… කතානායකගෙන් නියෝග…!

March 10, 2025 at 10:16 am | by emanisa.lk

පාර්ලිමේන්තු පරිශ්‍ර යේ රැඳී සිටින බල්ලන් වහාම ඉවත් කරන ලෙස කතානායක ජගත් වික්‍රමරත්න නියෝග කර තිබේ.

වේත්‍රදාරී තුෂාර ජයරත්නට මෙම දැනුම් දීම කර ඇත්තේ කතානායකවරයා පාර්ලිමේන්තු ගොඩනැඟිලි පරික්ෂා කරන අවස්ථාවක බල්ලෙකු ඔහු අසලින්ම ගමන් කිරීමත් සමග කලබල වීමෙනි.

පාර්ලිමේන්තු පරිශ්‍රයේ බලන්න දහ දෙනෙකු පමණ සිටින බව වාර්තා වන අතර උන් මන්ත්‍රීවරුන්ට කාර්යමණ්ඩලයට මෙන්ම එහි පැමිණෙන අමුත්තන්ට ද කරදරයක් බවට පත්ව තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *