බලය ගන්න මන්ත්‍රීලා ගෙදරින් ගේන්න බෑ…. ඉන්න අයගේ උදව්වෙන් ගන්නවා…! – නජිත් ඉන්දික…

June 23, 2025 at 6:21 pm | by emanisa.lk

පවතින නීතිය අනුව පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන්නේ නැතිව තමන් කුමක් කළ යුතු දැයි ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික පවසයි.

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා මන්ත්‍රීවරුන් ගෙදරින් ගෙන ආ නොහැකි බවත් හෙතෙම ප්‍රකාශ කරයි.

නජිත් ඉන්දික පවසන්නේ පත්ව එන මන්ත්‍රීවරුන්ගෙන් සහයෝගය ලබා ගෙන බලය පිහිටුවන බවත් එය වරදක් නොවන බවත්ය.

පාර්ලිමේන්තුව අමතමින් නජිත් ඉන්දික මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *