බරපතළ වරදකට ලන්සා අත් අඩංගුවට…!

August 29, 2025 at 2:00 pm | by Namal

හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා අද (29) කොච්චිකඩේ පොලීසියට භාර වූ අවස්ථාවේ අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු අද (29) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

2006 වසරේ දී උද්ඝෝෂණයක් අතරතුර සිදුවු පහරදීමක් සහ අයුතු ඇතුළුවීමක් සම්බන්ධයෙන් වූ චෝදනා යටතේ හිටපු රාජ්‍ය අමාත්‍යවරයාට නීතිපතිවරයා විසින් චෝදනා ගොනුකර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *