බඩු මිල වැඩියි කියලා ජනතාව ආණ්ඩුවට බනින්නේ නෑ…! – උපුල් අබේවික්‍රම….

December 8, 2024 at 2:09 pm | by emanisa.lk

රට නන්නත්තාර කොට සියලු භාණ්ඩවල මිල ඉහළ යන තුරු බලා සිටි පිරිස දැන් පොල්, බිත්තර, හාල් මිල අසමින් සිටින බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් අබේවික්‍රම පවසයි.

එහෙත් ජනතාව මේවාට කලබල නොවන බවත් ආණ්ඩුව එම ගැටලු විසඳන බව ජනතාව දන්නා බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

ජනතාව ආණ්ඩුවට නොබනින බවත් අපේක්ෂා සහගතව බලා සිටින බවත් උපුල් අබේවික්‍රම පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *