පොහොට්ටුව කියන්නේ බැසිල්ට කියන නමක්…! එතන ඉන්නේ වහල්ලු ටිකක් විතරයි..!

May 26, 2023 at 5:48 pm | by emanisa.lk

පොහොට්ටුව යනු වහල් සංවිධානයක් බව දෙරණ සභාපති දිලිත් ජයවීර පවසයි.

පොහොට්ටුව යනු බැසිල් රාජපක්ෂට දැමූ වෙන නමක් බවත් එහි බැසිල් හැර කිසිවක් නොමැති බවත් හෙතෙම අවධාරණය කරයි.

එහි බැසිල් වටා කැරකෙන අන්තේවාසිකයින් කිහිප දෙනෙකු සිටිය ද සෙසු පිරිස සිටින්නේ ටිකක් එක ගැනීම සඳහා වෙන විකල්පයක් නොමැති නිසා බව ද දිලිත් ජයවිර ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස