පොහොට්ටුවේ 69 ලක්ෂේ නාමල් ලක්ෂ තුනට බැස්සුවා…!

October 16, 2024 at 4:07 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හැටනව ලක්ෂයේ ඡන්ද පදනම තුන් ලක්ෂයට අඩු කළේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ යැයි මව්බිම ජනතා පක්ෂයේ ජාතික සංවිධායක දිලුම් අමුණුගම පවසයි.

“ජනාධිපතිවරණයට වෙනම ඉල්ලන්න එපා කියලා අපිත් කිවවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂත් කිව්වා. ඒත් නාමල් ඇහුවේ නෑ.”

ඔහු මේ බව ප්‍රකාශ කළේ සර්ව ජනබලය කෑගල්ල දිස්ත්‍රික් අපේක්ෂකයන් හා ක්‍රියාකාරින් හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *