පොහොට්ටුවෙන් මේ රටට වුණ සෙතක් නෑ..! – බෙංගමුවේ නාලක හිමි…

December 17, 2023 at 1:03 pm | by emanisa.lk

පොදුජන පෙරමුණෙන් රටට හිතකර දෙයක් සිදුවූයේ යැයි කිව නොහැකි බව දේශප්‍රේමි භික්ෂූ පෙරමුණේ ලේකම් බෙංගමුවේ නාලක හිමි පවසයි.

ඉදිරියටත් එසේ විය හැකි දැයි සැකයක් ඇතැයි උන් වහන්සේ වැඩි දුරටත් සඳහන් කළහ.

පසුගියදා පැවැති පොදුජන පෙරමුණේ සමුළුව පිළිබඳ අදහස් දක්වමින් නාලක හිමි මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *