ශ්‍රී ලංකා පොලිසියට අවශ්‍ය කරන බැටන්පොලු (රබර්) තුන්දාහක පමණ ප්‍රමාණයක් පිටරටින් ගෙන්වා ගැනීම සඳහා සූදානම් වෙයි.
ඒ සඳහා ටෙන්ඩර් කැඳවා ඇතැයි පොලිස් සැපැයුම් අංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කරයි.
පොලිස් රාජකාරී සඳහා වසර කිහිපයකින් මෙම බැටන් පොලු ආනයනය කර නොමැත.