අනතුරක් හේතුවෙන් පොලිස් නිලධාරියෙකු මාර්ගයක දී රියදුරෙකුට අනුකම්පා විරහිතව පහර දෙන ආකාරය දැක තමන් කම්පනයට පත් වූ බව අග්රාමාත්ය කාර්ය මණ්ඩල ප්රධානී යෝෂිත රාජපක්ෂ පවසයි.
නිල ඇඳුමින් සැරසුණු පුද්ගලයන් විසින් සිවිල් වැසියන් ආරක්ෂා කිරීමේ වගකීම දරන බවත් මීට යුක්තිය ඉටුවන තුරු තමන් අවදියෙන් සිටින බවත් ට්විටර් පණිවිඩයක් හරහා ඔහු අවධාරණය කරයි.
Shocked to see a police officer mercilessly beating a man on a busy road today over an accident. Uniformed men hold the responsibility of protecting & safeguarding civilians, not being a threat. I am in touch with the authorities & will ensure justice is meted out. pic.twitter.com/HECvY6tgQJ
— Y K Rajapaksa (@YoshithaR) March 29, 2021