පොලිස්පතිට පොලිසියට බයේ හැංඟෙන්න වෙන ආණ්ඩුවක් අපි හැදුවා…! – නි. ඇමති මහින්ද ජයසිංහ….

March 15, 2025 at 9:39 am | by emanisa.lk

ජාතික ජන බලවේග ආණ්ඩුවට අභියෝග කළ හැකි දේශපාලන පක්ෂයක් මේ මොහොතේ නොමැති බව නි. අමාත්‍ය මහින්ද ජයසිංහ පවසයි.

ප්‍රතිගාමී බලවේග කුමන සන්ධාන ගොඩනැඟුව ද රටේ ජනතාව ආණ්ඩුව සමග සිටින බව සමුපකාර ඡන්දයේ දී ද තහවුරු වී ඇති බවයි, ඔහු ප්‍රකාශ කළේ.

දේශපාලන අතපෙවීම්වලින් තොරව වැරදිකරුවන්ට දඬුවම් කිරීමේ නිදහස අධිකරණයට ලබා දී ඇති බවත් පොලිස්පතිට පොලිසියට බියෙන් සැඟවෙන්නට සිදුවන ආණ්ඩුවක් තමන් ගොඩනඟා ඇති නිසා ඒ පිළිබඳ සතුටි විය යුතු බවත් මහින්ද ජයසිංහ වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *