පොලිතීන් බෑග්වලට මුදල් අයකරනු…. ශ්‍රෙෂ්ඨාධීකරණයෙන් නියෝගයක්….!

June 26, 2025 at 10:04 am | by emanisa.lk

ශ්‍රේෂ්ඨාධීතරණය ලබා දුන් වැදගත් තීන්දුවක්!

පරිසර දූෂණය අවම කිරීමේ පියවරක් ලෙස වෙළෙඳසැල්⁣ වලින් පාරිභෝගිකයින්ට පොලිතින් බෑග් නොමිලේ ලබාදීම අත්හිටුවන ලෙසත්, පොලිතින් බෑග් නිකුත් කිරීමේදී මුදල් අයකරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්.

මෙම නඩුව ගොනු කරන ලද්දේ පරිසර යුක්ති කේන්ද්‍රය විසිනි. එය සමස්ත පරිසරය වෙනුවෙන්ම ගත් යෝධ පියවරකි. මෙය ක්‍රියාත්මක කරවීමට වහාම අදාළ අංශවලට බල කළ යුතුය.

එලෙසම තනි තනිව අපට පුළුවන් නොදිරන දෑ භාවිතය අවම කරන්න එමගින් පරිසරයට ලැබෙන සෙත වචනවලට නැගිය නොහැකි තරම්.

නයනක රඹුක්වැල්ල FB

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *