පොදු ජනතාවට විශාල සහනයක්… ඉහළ ගියේ සුපිරි ඩීසල් විතරයි…!

January 31, 2025 at 8:30 pm | by emanisa.lk

ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පියර ගෙන තිබේ.

ඒ අනුව ලංකා සුපිරි ඩීසල් මිල රුපියල් 18කින් වැඩි කිරීමට තීරණය කර ඇති අතර එහි නව මිල රුපියල් 331කි.

කෙසේ වෙතත් අනෙකුත් මිල ගණන් නොවෙනස්ව පවතින බවත් ඛණිජ තෙල් සංස්ථාව පවසයි.

ඒ අනුව තව දුරටත් පෙට්‍රල් ඔක්ටේන් 92 – රු. 309ක් ද ඔක්ටේන් 95 රු. 371ක් ද සුදු ඩීසල් රු. 286ක් ද භූමිතෙල් රු. 183ක් ද

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *