නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ තබා ඇති ෆේස්බුක් සටහනකි.
කොලොන්නාවේ ජනතාවගේ කෝට්ටේ වාසස්ථානය, සිය නිවාසය යටවූ චිත්ත පීඩාව තාවකාලිකව යටපත් කරගෙන. අවම පහසුකම් යටතේ සතුටින් ගත කරන තේවනි දිනය.
අවංකවම ආරක්ෂිත ස්ථානවලට ආ ඔවුන්ට අප ස්තුතිවන්ත විය යුතුයි. ඔවුන්ගේ සෑම අඩුපාඩුවක්ම අපේ ග්‍රාමනිලධාරීතුමිය හා කොට්ට්ඨාශ සභාව සොයා බලනවා.
හෙට සිට අපි දරුවන්ට හා වැඩිහිටියන්ට ක්‍රියාකාරම් කීපයක් ආර්ම්භ කිරීමට සැළසුම් කරනවා
Adult Coloring Books 35ක් හා Color Pencil 12 සෙට් 35 ලබාදෙන්න කැමති කෙනෙක් ඉන්නවනම් Inbox කරන්න.
චතුරංග අබේසිංහ