පෙර පුවරුව

පාතාලය කවුරු ආරම්භ කළත් අවසන් කරන්නේ මාලිමාණ්ඩුවයි…! – ඇමති හර්ෂණ නානායක්කාර…

2026-01-03 at 10:24 am
පාතාලය කවුරුන් ආරම්භ කළත් එය අවසන් කරන්නේ වත්මන් ආණ්ඩුව බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය,...

සීයට 33කින් අඩුකරන බව කී විදුලි බිල සීයට 12කින් වැඩි කිරීම ජනවරමට පිටුපෑමක්…! – සජිත්…

2026-01-03 at 9:35 am
ආණ්ඩුව ජනවරම පාවාදෙමින් 33%කින් විදුලි බිල අඩුකරනු වෙනුවට එය වැඩි කිරීමට යෝජනා කරමින් සිටින බවට...

අපි පොඩ්ඩක්වත් ගොනාට ඇඳල නෑ….පුළුවන් විදිහට රට නැගිට්ටුවා…! – ඇමති බිමල් රත්නායක

2026-01-02 at 5:49 pm
සිය ආණ්ඩුව බලයට පැමිණ සම්පූර්ණයෙන් රට හදා ඇතැයි කීමට තමන් ගොනාට ඇඳ නොමැති බව අමාත්‍ය...

ද. ආසියාවේ අඩුම මිලට විදුලිය දෙන කතා නෑ… ආයෙමත් සියයට 12කින් නංවන්න සූදානම්…!

2026-01-02 at 5:28 pm
2026 වසරේ මුල් කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනාවලිය ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන...

සමරිසි වෙබ් අඩවිය පිටුපස කුප්‍රකට ආචාර්යවරයෙක්… හොර සහතිකවලින් තනතුරුත් අරන්… දුව මාලිමාවෙන් ඡන්දෙටත් ඇවිත්…!

2026-01-02 at 4:11 pm
හය ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂයයේ මොඩියුලයට ගැටලු සහගත වෙබ් අඩවියක් ඇතුළත් කිරීමට සම්බන්ධ බව කියන ආචාර්යවරයාගේ...

දේවාලේ රත්තරන් විකුණා මුදල් ආණ්ඩුවට දෙනවා… කදිර සුරිඳුට කළ හැකි හොඳම පූජාව එයයි…! – නව බස්නායක නිලමේ…

2026-01-02 at 2:44 pm
රුහුණු කතරගම දේවාලයට බැතිමතුන් විසින් පරිත්‍යාග කොට දැනට ආරක්ෂිත සේප්පුවල ඇති රත්තරන් අලෙවි කර එම...

හරිනිට ආප්ප කඩ දාන්න දෙන්න බෑ… මුන් ඔක්කෝම එළවන්න ඕන…! – මිහින්තලේ නාහිමි….

2026-01-02 at 1:26 pm
අගමැතිනි හරිනි අමරසුරියට උවමනා වී ඇත්තේ මේ රටේ නිත්‍යනුකූල ආප්ප කඩ දැමීමට බව මිහින්තලේ රාජමහා...

සමරිසි පිටු ගලවා හයේ මොඩියුලය දරුවන් අතට දෙන්න තීන්දුයි…!

2026-01-02 at 12:22 pm
හයවැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂයට අදාළ මොඩියුලයේ ඇතුළත් වූ මතභේදාත්මක සහ නුසුදුසු කොටස් ඉවත් කර එම...