Toggle navigation
මුල් පුවරුව
පෙර පුවරුව
පසු පුවරුව
පිට පුවරුව
විමසුම් පුවරුව
Submit
පෙර පුවරුව
ඇමති විද්‍යාරත්නගෙන් මිලියන 100ක වන්දි ඉල්ලා හිටපු ආණ්ඩුකරුගෙන් එන්තරවාසී….!
2025-01-26 at 12:35 pm
වැවිලි කර්මාන්ත අමාත්‍ය සමන්ත විද්‍යාරත්න විසින් හිටපු ආණ්ඩුකාරවර රජිත් කීර්ති තෙන්නකෝන්ට "අපහාසාත්මක, වැරදි සහ නොමඟයවන...
තෙල් සංස්ථා සභාපති සිය සුපිරි රථය විකුණා සේවකයන්ට AC බස් දෙකක් මිලට ගනී…!
2025-01-26 at 11:31 am
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා සිය පරිහරණය පිණිස දී ඇති අතිසුඛෝපභෝගී බී.එම්.ඩබ්ලිව්....
සමහර අත්අඩංගුවට ගැනීම් අපි දන්නෙත් ප්රවෘත්ති බලද්දි…! – ජනපති…
2025-01-26 at 10:39 am
ආණ්ඩුවක් ලෙස සිය වගකීම පසුගිය සමයේ සිදු වූ අපරාධ පිළිබඳ පරීක්ෂණ කරන ආයතන ශක්තිමත් කිරීම...
යෝෂිත ගන්න බව මම ඊයේ රෑ දන්නවා… අපට කරන්න බැරි වුණත් ආයේ මේක දෙන්නේ නෑ…! – ආරක්ෂක නි. ඇමති…
2025-01-25 at 8:27 pm
යෝෂිත රාජපක්ෂ අද අත්අඩංගුවට ගන්නා බව තමන් ඊයේ රාත්‍රී වන විටත් දන්නා බව ආරක්ෂක නියෝජ්‍ය...
අපි කවදාවත් රාජපක්ෂලා එක්ක ආණ්ඩු කළේ නෑ… කළා නම් ඔප්පු කරනු…! – බිමල් රත්නායක…
2025-01-25 at 4:28 pm
තමන් කිසි දිනක රාජපක්ෂවරුන් සමග ආණ්ඩු නොකළ බව සභානායක, අමාත්‍ය බිමල් රත්නායක පවසයි. ජනාධිපතිතුමා හෝ...
කන්න බොන්න නොදීමෙන් රිලා ප්‍රශ්නෙන් 60%ක් ඉවර කරන්න පුළුවන්…! – නයනක රන්වැල්ල…..
2025-01-25 at 1:40 pm
රටේ රිලා ප්රශ්නය කෙටි කාලීනව විසඳීම සඳහා රිලවුන්ට කෑම, ජලය ලබා දීම වහා නතර කළ...
අපි ඇමතිලා කාලේ මාසෙට ඉන්ධන ලීටර් 600යි… මාලිමාණ්ඩුව ඒක 900ක් කරගෙන…! – ඉන්දික අනුරුද්ධ…
2025-01-25 at 1:19 pm
පහුගිය ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරුන් විදිහට තමන්ට ඉන්ධන කෝටාව ලැබුණේ මාසයකට ලීටර 600ක් බව හිටිපු පාර්ලිමේන්තු...
බොරුවෙන් ජනතාව තවත් මුලා කරන්න එපා… තුන්වේලත් රු. 2000ට පාර්ලිමේන්තු බුෆේ එකෙන් තියා පෙට්ටි කඩේකින්වත් කන්නත් බෑ…! – දිලිත්…
2025-01-25 at 12:32 pm
සියල්ල මිත්‍යාවෙන් යටපත් කරන ආණ්ඩුව ඉතා ම කෙටි කාලයක් තුළ ඔවුන්ගේ පාක්ෂිකයන් අතරම අභියෝගයට ලක්ව...
« Previous
1
2
…
5
6
7
…
2,243
2,244
Next »
මුල් පුවරුව
තව ටික දවසකින් වසන්තය එනවා සත්තයි…! – නි. ඇමති එරංග ගුණසේකර…
මාදිවෙලින් රු. 2000ට කාමරයක් ගන්නත් බෑ… මන්ත්‍රී නිවාස තක්සේරු කරලා සාධාරණ කුළියක් ගන්න…!
ඉන්දියාව සමග එකතු වී ලෝක වෙළඳපොළේ අපේ පංගුව අත්පත්කර ගන්නවා…! – ජනපති….
මහින්දගේ ආරක්ෂාව කපමින් සුමන්දිරන්ට විශේෂ ප්‍රභූ ආරක්ෂාවක්…!
අර්බුදයෙන් මිදෙන මග කී මුදල් ලේකම් ගෙදර යන තීන්දුවක…!