නව ජනාධිපති ලේකම්වරයා ලෙස අග්රාමාත්ය ලේකම් ගාමිණි සෙනරත් පත්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.
අග්රාමාත්ය ලේකම්වරයා ලෙස වාරිමාර්ග අමාතයංශයේ ලේකම් අනුර දිසානායක පත්කිරීමට නියමිත බව ද එම ආරංචි මාර්ග වැඩි දුරටත් කියයි.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website