පාස්කු ප්‍රහාර විමර්ශන වාර්තා රාජ්‍ය රහස්…. ඒවා හෙළිකිරීම අපරාධමය වරදක්…! – උපුල් කුමාරප්පෙරුම…

October 18, 2024 at 3:52 pm | by emanisa.lk

රාජ්‍ය රහස් හෙළිකිරීම අපරාධමය වරදක් බැවින් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ වාර්තා ද ඒ යටතෙහිලා සැලකිය හැකි බව ජනාධිපති නීතීඥ උපුල් කුමාරප්පෙරුම පවසයි.

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ වාර්තාවක් ප්‍රසිද්ධ කරන විට කොහෙන් කොටු වේදැයි කිව නොහැකි බවටයි, ජනාධිපති නීතීඥවරයා අනතුරු ඇඟවීම් කළේ.

එහෙයින් එම වාර්තා හෙළිදරව් කරන්නේ නම් ගම්මන්පිල ඉතා පරිස්සම් විය යුතු බව ද හෙතෙම අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *