කෙහෙල්බද්ද පද්මේ ඇතුළු පාතාළ නායකයන් පිරිසක් අත් අඩංගුවට ගත් ආණ්ඩුවට සහ පොලිසියට ජනතාව ප්‍රණාමය පුද කරමින් ඇතැයි වාර්තා වෙයි.
ඒ අනුව විවිධ ස්ථානවල ආණ්ඩුවට ස්තූතිය පුද කරමින් ජනතාව පුවරු ප්‍රදර්ශනය කරන බව සමාජ මාධ්‍ය වර්තා කරයි.
පාතාළ නායකයන් අත් අඩංගුවට ගෙන ජනතාවගේ ජීවිත බේරා දුන් ජනාධිපතිවරයාට සහ පොලිස්පතිවරයාට ප්‍රණාමය පුදන බව එහි සඳහන් වෙයි.