පාතාළයෙන් අලුත්කඩේට වෙඩි.. ගනේමුල්ලේ සංජීව මරුට…!

February 19, 2025 at 10:29 am | by emanisa.lk

අලුත්කඩේ අධිකරණ පරිශ්‍රය තුළ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමකින් සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකු වන ගණේමුල්ල සංජීව නැමැත්තා ජීවිතක්ෂයට පත්ව තිබේ.

ගණේමුල්ල සංජීව නඩු කටයුත්තක් සඳහා බූස්ස බන්ධනාගාරයේ සිට අද (19) පෙරවරුවේ අලුත්කඩේ අධිකරණය වෙත රැගෙනවිත් තිබිණි.

නීතිඥවරයෙකු ලෙස වෙස්වලා ගෙන පැමිණි ඝාතකයකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇතැයි අනාවරණය වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *