පාතාලේ සම්පූර්ණයෙන් ඉවර කළොත් පොලිසියට ජොබ් නැති වෙනවා…! – ඇමති සුනිල් හඳුන්නෙත්ති…

November 20, 2025 at 1:53 pm | by emanisa.lk

තැන තැන වෙඩි තැබීම් සිදුනොවන රටක් ලොව ඇත්නම් එය විශාල දෙයක් බව ව්‍යවසායකත්ව සහ කර්මාන්ත සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ තවමත් පාතාලය සහමුලින්ම අවසන් කර නොමැති බවයි.

පාතාලය සහමුලින් අවසන් කළහොත් පොලිසියට රාජකාරියක් ද නැති බව ඇමති හඳුන්නෙත්ති ප්‍රකාශ කරයි.

උත්සව අවස්ථාවකින් අනතුරුව (20) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇමතිවරයා මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *