ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක අද (20) කිසිවෙකුට නොදන්වා දුම්රියේ නැඟී සිය අමාත්‍යංශයට ගොස් තිබේ.
ඇමතිවරයා මොරටුවේ සිට කොළඹ කොටුව දක්වා දුම්රියේ නැඟී ගොස් ඇති අතර එහි දී දුම්රියේ අඩුපාඩු ගණනාවක් නිරීක්ෂණය කර තිබේ.
අදාළ දුම්රිය නියමිත කාලසටහනට විනාඩි 13ක් පමා වී ධාවනය කළ බව ද ඇමති බිමල් රත්නායක නිරීක්ෂණය කොට ඇත.