පළාත් සභා නෑ කියලා කිසි අඩුවක් නෑ.. ඔහොම යං…! – නි. ඇමති රත්න ගමගේ…

August 16, 2025 at 5:18 pm | by Namal

මේ වන විට රටේ පළාත් සභාවල අවශ්‍යතාවක් නැතැයි නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ පවසයි.

“පළාත් සභා! එහෙම එකක් ඕනද? නැහැ නෙ. ජනාධිපතිතුමා ඉන්නවා. කැබිනට් මණ්ඩලයක් තියෙනවා. පාර්ලිමේන්තුවක් තියෙනවා. ප්‍රාදේශීය සභා තියෙනවා. පළාත් සභා ඕන නැහැ නෙ. ඔහොම ගියා දෙන්.”

මාධ්‍ය නැගූ පැනයකට පිළිතුරු දෙමින් නි. අමාත්‍යවරයා මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස