පසු පුවරුව

අපි ඩොලර් බිලියන 3.7ක දැවැන්ත ආයෝජනයක් රටට ගෙනාවා… රනිල්ටවත් මේ තරම් ජාත්‍යන්තර පිළිගැනීමක් තිබ්බේ නෑ…! – නජිත් ඉන්දික….

2025-01-18 at 10:09 am
ඉතාම දුෂ්කර තත්වයක් යටතේ රට භාරගත් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ඇමරිකානු ඩොලර් බිලියන 3.7ක දැවැන්ත...

විදුලි ගාස්තු අඩු කිරීම මුදල් අමාත්‍යංශ උපදෙස් ලැබීමෙන් පසු…. අද රාත්‍රී සිට අඩු වීමක් නෑ…! – බලශක්ති අමාත්‍යංශය…..

2025-01-17 at 7:50 pm
මහජන උපයෝගීතා කොමිසම විසින් නිර්දේශ කළ නව විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්ම කරන්නේ මුදල් අමාත්‍යාංශයේ උපදෙස්...

මාලිමාණ්ඩුව වැඩ පෙන්නයි…. විදුලි ගාස්තුව 20%කින් පහළ දමයි…!

2025-01-17 at 4:14 pm
ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අද (17) විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධ සිය අවසන් වාර්තාව...

හිටපු ඇමති මනූෂගේ සොහොයුරාට ඇප….!

2025-01-17 at 2:15 pm
රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සොහොයුරා වන තිසර ඉරෝෂණ...

සීගිරියට ලයිට් දැම්ම කතා බොරු… Photo AI හදලා… ආණ්ඩුවෙන් නිවේදනයක්…!

2025-01-15 at 12:21 pm
රාත්‍රී කාලයේ සීගිරිය ආලෝකවත් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන ඡායාරූප අසත්‍ය බව බුද්ධශාසන,...

රෝහල්වල දැඩි වෛද්‍ය හිඟයක්…. මාරු හදා ගන්න වෛද්‍යවරු දේශපාලකයන් පස්සේ….!

2025-01-15 at 10:08 am
තම අභිමතය පරිදි ස්ථාන මාරු ලබා ගැනීමට විශේෂඥ වෛද්‍යවරුන් සිය දේශපාලන හිතවත්කම් භාවිත කිරීමේ ප්‍රවණතාවක්...

ජනතාවට කිසිම අගහිඟයක් නෑ… ඉතිහාසේ කෙටිම කලකින් වැඩිම පොරොන්දු ඉටු කළේ මාලිමාණ්ඩුවයි..! – සමන්මලී ගුණසිංහ…

2025-01-15 at 10:02 am
විපක්ෂයේ දේශපාලනඥයන් පවසන ආකාරයේ අගහිඟයක් ජනතාවට නොමැති බවත් ඔවුන් ඉතාම සතුටින් තෛපොංගල් උත්සවය සැමරූ බවත්...

පොංගල් බතට රතු හාල් නැති වුණේ හිටපු පාලකයන්ට මොළයක් නැති නිසායි…! – ඇමති වසන්ත සමරසිංහ…

2025-01-14 at 7:58 pm
රටේ රතු සහල් හිඟයක් ඇති බව සහ ඇතැම් ප්‍රෙද්ශවල කිලෝව රු. 290-300ට අලෙවි වන බව...