පවුල් පාලනේ ගැන ජවිපෙ කීවේ වැදිබණ…! බිමල්ගේ බිරිඳ පක්ෂේ විධායක සභාවේ..!

January 24, 2024 at 7:03 pm | by emanisa.lk

බිමල් රත්නායකගේ බිරිඳ වන සමන්මලි ගුණසේකර ජනතා විමුක්ති පෙරමුණේ විධායක සභාව නියෝජනය කරන බව නව ජනතා පෙරමුණේ විධායක සභික විමුක්ති ජයසූරිය පවසයි.

පසුගිය කාලයේ පවුල් පාලනය එපා යැයි බෙරිහන් දුන් ජනතා විමුක්ති පෙරමුණ එසේ කරන විට එය පවුල්වාදය නොවන්නේ දැයි ඔහු ප්‍රශ්න කරයි.

මේ රටේ බෞද්ධ සංස්කෘතිය විනාශ කර අනාගමික රාජ්‍යයක් කරා ගෙන යාමට උත්සාහ කරන ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳ 75 වසරක පාලකයින්ට වඩා බිය විය යුතු බවයි, විමුක්ති ජයසූරිය වැඩි දුරටත් ප්‍රකාශ කළේෙ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *