නොඑන බව කී මහින්ද නිදහස් උත්සවයට යන රහස මෙන්න!

February 4, 2019 at 1:51 am | by admin

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ජාතික නිදහස් උළෙලට සහභාගී වීම අවිනිශ්චිත බවට පසුගිය සමයේ පැතිර ගිය රාවය නිමා කරමින් තමන් ඊට සහභාගී වන හෙතෙමෙ ඊයේ ප්‍රකාශ කළේය.

අද (04) දින පැවැත්වෙන්නේ නිදහස් දිනය ද ජාතික දිනය ද යන්න හරියටම නොදන්නා නමුත් අද දිනයේ තම පාලන සමයේ නිෂ්පාදන කටයුත ආරම්භ කළ මිසයිලයක් සහ මල්ටි බැරල් තුවක්කුවක් යුද හමුදාව එම උළෙලේ ප්‍රදර්ශනය කිරීමට නියමිත බවත් එය රටට ගෞරවයක් බවත් එහෙයින් එම උළෙලට සහභාගී වන බව පැවසුවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *