නෙළුම් කුලුන ජනතා අයිතියට පත් කර ගත වූ මාසය තුළ දී රුපියල් කෝටි 09ක ආදායමක් ලබා ඇත.
නෙළුම් කුලුන පෞද්ගලික සමාගමේ ප්රධාන විධායක නිලධාරී විශ්රාමික මේජර් ජෙනරාල් ජෙනරාල් ප්රසාද් සමරසිංහ මේ බව ප්රකාශ කළේය.
එය නැරඹීම සඳහා දෙස් විදේශීය සංචාරකයින් එක් ලක්ෂ හැට පන්දහසක් පැමිණ ඇතැයි ද හෙතෙම වැඩි දුරටත් සඳහන් කරයි.
නෙළුම් කුලුනේ ආයෝජන කටයුතු මේ වන විට කොටසක් ආරම්භ කර ඇති අතර ඉදිරියේ දී තවත් ආයෝජන කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ