නීතිය හැමට සමානයි කිව්වට ඒක මාලිමාවුන්ට අදාළ නෑ…! – මහින්ද අමරවීර….

December 27, 2025 at 7:34 pm | by emanisa.lk

නීතිය සැමට සමාන යැයි කීවා ද එය මාලිමාවට අදාළ නොවන බව මේ වන විට තහවුරු වී ඇතැයි හිටපු අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

ගංජා හේනක් වැටළු පොලිස් නිලධාරියාට මන්ත්‍රීගෙන් ගුටි කා රස්සාව ද අහිමි වී ඇතැයි ද අශෝක රන්වල අනතුරේ දඬුවම ද අවසානයේ පොලිසියට ලැබුණු බවත් හෙතෙම පෙන්වා දෙයි.

මේ නිසා ඉතිහාසයේ පළමු වතාවට පොලිසිය තුළ විශාල බෙදීමක් මතුව ඇතැයි ද ආණ්ඩුවට සම්බන්ධ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි ද මහින්ද අමරවීර ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *