නි. ඇමති සුගත් තිලකරත්න පාර්ලිමේන්තු ආවේ එක දවසයි…!

July 16, 2025 at 9:14 am | by emanisa.lk

ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න 2025 වසරේ අප්‍රේල් මාසය දක්වා පාර්ලිමේන්තු සැසි වාර සඳහා සහභාගීව තිබෙන්නේ එක් දිනක් පමණක් බව අනාවරණය වෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කටයුතු සම්බන්ධ දර්ශකයක් වන http://Manthri.lk හි මේ බව දක්වා තිබේ.

ඊට අනුව සමස්ත මන්ත‍්‍රී දර්ශකයේ නියෝජ්‍ය ඇමති සුගත් තිලකරත්න 217 වන ස්ථානයේ පසුවන අතර පක්ෂය මන්ත්‍රීවරුන් අතර 155 වැනි ස්ථානයේ පසුවෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *