නි. ඇමති උත්සවශ්‍රීයෙන් වැසිකිළියක් විවෘත කරයි…?

March 24, 2025 at 12:44 pm | by emanisa.lk

නියෝජ්‍ය අමාත්‍යය ටී.බී. සරත් මහතා වැසිකිලියක් විවෘත කළ බව සඳහන් පින්තූර කිහිපයක් සමාජ ජාලවල සංසරණය වෙයි.

එය විවෘත කිරීමක්දැයි නිශ්චිතව පැහැදිලි නැතත් එම ස්ථානයේ ජන හමුවක්ද පවත්වා ඇති අතර අනතුරුව වැසිකිළිය ඉදිරියෙහි පිරිස සමූහ ඡායාරූපයකට ද පෙනී සිට ඇත.

සමාජ ජාලවල වේගයෙන් සංසරණ වන මෙම පින්තූර සම්බන්ධයෙන් අමාත්‍යවරයා මෙතෙක් නිල පැහැදිලි කිරීමක් සිදුකරන නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *