නියම සිංහල බෞද්ධ නායකයා අනුර… මෙහෙම නායකයෙක් යළි පහළ වෙන්නෑ…! – රාජාංගනේ සද්ධාරතන හිමි….

July 27, 2026 at 4:30 pm | by emanisa.lk

මේ රටේ පහළ වූ නියම සිංහල බෞද්ධ නායකයා ජනාධිපති අනුර දිසානායක බව රාජාංගනේ සද්ධාරතන හිමි පවසයි.

“මලීමාව ආවොත් සසුන ඉවරයි කිවුවා. හාමුදුරුවෝන්ට සලකන්නේ නෑ කිවුවා. පහනක්වත් පත්තු කරන්න වෙන්නේ නෑ කිවුවා.

මේ කොටුවේ බස්ටෑන්ඩ් එක. හාමුදුරුවෝන්ට ගමන් වෙහෙස නිවාගන්න හදලා තිබෙන හැටි. වොෂ් රෑම් වෙනම.

මේ තමයි නියම සිංහල බෞද්ධ නායක අනුර දිසානායක ජනපති තුමා. මේ වගේ නායකයෙක් යළි ලැබෙන්නේ නෑ. හොර බෞද්ධයන්ට වඩා මේ නායකයා හොඳයි.”

සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් එහිමියන් මේ බව පවසා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *